Balangoda Vidyaloka Central College

  • දැක්ම

    “ අභියෝග ජයගන්නා විශිෂ්ඨයෙක් ”

    මෙහෙවර

    " ගුණාත්මක ඉගෙනුම් අවස්ථා සම්පාදනය තුළින් අනාගත අභියෝග ජයගන්නා විශිෂ්ඨයෙකු නිර්මාණය කිරිම අපගේ මෙහෙවරයි. "

    පාසල් ගීය ...

    සුදිලේවා බැබලේවා

    පෙම්බර විදුහල් මාතා......//

    විදුහල විද්‍යාලෝක බළන්ගොඩ

    දල්වා නැණ පහනා

    තාරක රාවණ විජබා

    විරුබල අප වෙත ගෙන දේවා

    සුදිලේවා බැබලේවා

    පෙම්බර විදුහල් මාතා

    විදුසත සලසා සිසු මන පහදා

    නංවා ජය කේළි

    වීර සාම ගුණ පානා

    නුවණැති වැසියන් බිහි කරවා

    සුදිලේවා බැබලේවා පෙම්බර විදුහල් මාතා...

    0
    Students
    0
    Teachers
    0
    Sports
    0
    Class Room