2023-12-13

අවබෝධයෙන් ඉදිරියට උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීම

අවබෝධයෙන් ඉදිරියට උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීම සහ උසස් අධ්‍යාපනය ඉලක්ක ජයගැනීම පිළිබඳව අ.පො.ස (සා පෙළ) සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන.2023/12/13 ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda