2023-12-11

සුවබර විශ්‍රාම දිවියක් ගරු විදුහල්පති තුමණි !!!

විද්‍යාලෝක විද්‍යාලීය ඉතිහාසයේ තවත් පුරාවෘත්තයක අවසාන රාජකාරී දිනය ආරම්භය..... සුවබර විශ්‍රාම දිවියක් ගරු විදුහල්පති තුමණි !!!