2023-12-12

අද දින විද්‍යාලෝක විද්‍යාලීය පාසල මෙහෙයවීම සඳහා අභිනව විදුහල්පතිතුමිය

අද දින විද්‍යාලෝක විද්‍යාලීය බර කරට ගනිමින් , පාසල මෙහෙයවීම සඳහා අභිනව විදුහල්පතිතුමිය ලෙස, ශ්‍රියානි අමරසිංහ මහත්මිය ධූරයෙහි වැඩපාරගැනීම. ගරු විදුහල්පති තුමියනි , විද්‍යාලෝක නාමය බළන්ගොඩ පමණක් නොව, මේ පුංචි ශ්‍රී ලාංකාවෙන් එපිටට ද ඔසවා තැබීමට අවැසිරීම සියලු ශක්තිය ධෛර්යය ඔබට නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු ! ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda