2023-12-11

විදුහල්පතිතුමිය ලෙස රාජකාරි ආරම්භ කළ ශ්‍රියානි අමරසිංහ මහත්මිය.

විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව විදුහල්පතිතුමිය ලෙස අද දින පෙරවරුවේ සිය ධූරයෙහි රාජකාරි ආරම්භ කළ ශ්‍රියානි අමරසිංහ මහත්මියටම උණුසුම් සුභාශිංසණ එක් කර සිටිමු !