2024-04-07

මළල ක්‍රීඩාවලින් ලකුණු 121ක් ලබාගෙන සමස්ත තරගාවලියේ ශූරතාවය

48 වන ජාතික මහා ක්‍රීඩාවලට සමගාමීව පවත්වනු ලබූ බලංගොඩ කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් තරගාවලියේ ලකුණු 121ක් ලබාගෙන සමස්ත තරගාවලියේ ශූරතාවය VCC ක්‍රීඩා සමාජ දිනා ගන්නා ලදී..... මෙහි විශේෂ කරුණ නම් මෙම ලබාගත් ලකුණ 121ම මළල ක්‍රීඩාවලින් පමණක් වීමයි..... ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda