2024-04-02

විද්‍යාලෝක මධ්‍යමහා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රිඩා සමාප්ති උත්සවය.

විද්‍යාලෝක විද්‍යාල ඉතිහාසයේ රන් අකුරින් සටහන් වූ ඉතා අභිමානවත් හා උත්කර්ෂවත් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් එසේ සමාප්ත වීය.පාසල සතුව ‍ප්‍රමාණවත් ක්‍රීඩාපිටියක් නොමැති වුව ද ඉතාමත්ම ආකර්ශනීය හා සියලූම ක්‍රීඩා අංගයන්ගෙන් අංග සම්පූර්ණ වූ විචිත්‍රවත් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් 2024 වර්ෂයේදී පැවැත්වීමට අපට හැකි වුණා. ©️ FOCUS VCC - The Cadets Video / ©️ FOCUS VCC - The Martial Arts / ©️ FOCUS VCC - The Album