2024-04-12

ගුරු මෑණිවරුන් සහ පියවරුන් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවය.

විද්‍යාලෝකයට ආලෝකයක් ම වෙමින්, විද්‍යාලෝක දූ දරුවන්ගේ නැණ පහන් දල්වමින් , පාසලෙහි වර්තමාන දියුණුවට මහත් මෙහෙවරක් සහ කැපවීමක් කලා වූ ද, අද වන විට විද්‍යාලෝකයෙන් වෙනත් පාසල් වලට ස්ථාන මාරු ලැබෙ තවත් සුවහසක් දරුවන්ගේ නැණ පහන් දැල්වීමට වෙනත් පාසැල් වලට ගොස් සිටින විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ පියවරුන් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවය. ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda