2024-03-14

6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය

"හිමිදිරිය" ර/විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය අද දින ඉතා අභිමානවත් ලෙස පාසලේ ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.ආදරණීය දුවේ පුතේ විද්‍යාලෝක පවුලට ඔබ සැම ඉතා ආදරයෙන් පිළිගනිමු. Part 1 : ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda Part 2 : ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda