2024-03-13

නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ බාලක බාලිකා පාපන්දු තරගාවලිය

විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ බාලක බාලිකා පාපන්දු තරගාවලිය අද දින බලංගොඩ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. Score Update 2024/03/13 🏆️ ගැමුණු 76 🏆️ පැරකුම් 68 🏆️ විජය 67 🏆️ මහසෙන් 59 ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda