2024-03-12

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි එල්ලේ බාලක බාලිකා තරග

🥎🎖️️🏆️🏐🏈🏓⚽🥈🏉🏅🏸🏒 අද දින පැවති එල්ලේ බාලක බාලිකා තරග අතරතුර විද්‍යාලෝක දූ පුතුන් දැක්වූ දස්කම් Score Update 2024/03/12 🏆️ ගැමුණු 64 🏆️ විජය 58 🏆️ මහසෙන් 54 🏆️ පැරකුම් 49 ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda