2024-03-11

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි පැවති ගුරුමහත්මීන්ගේ දැල් පන්දු තරගාවලිය

විද්‍යාලෝක විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා සැණකෙළිය තවත් වර්ණවත් කරමින් අද දින විද්‍යාලීය ගුරුමහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රදර්ශනාත්මක දැල්පන්දු කණ්ඩායම් තරගය අතිශය තරගකාරී ලෙසින් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. Score Update 2024/03/11 🏆️ විජය 58 🏆️ ගැමුණු 50 🏆️ මහසෙන් 46 🏆️ පැරකුම් 41 Part 02 ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda