2024-03-11

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි පැවති බාලිකා දැල් පන්දු තරගාවලිය

ර/විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි අද දින පැවති දැල් පන්දු තරගාවලියට විජය,ගැමුණු,පැරකුම්,මහසෙන් දියණියන් පාසල් ක්‍රීඩා පිටියෙහි මෙසේ තරග වැදුණහ. Score Update 2024/03/11 🏆️ විජය 58 🏆️ ගැමුණු 50 🏆️ මහසෙන් 46 🏆️ පැරකුම් 41 Part 01 ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda