2024-03-07

නිවාසාන්තර ක්‍රීඩා උළෙල බාලිකා වොලිබෝල් තරග

ර/විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය- නිවාසාන්තර ක්‍රීඩා උළෙල 🏆️🏅🏐🏐🏐🏆🏅🏐🏐🏐🏆️🥇 2024/03/07 - බාලිකා වොලිබෝල් තරග 🏆️🏆️🏆🏐🏐🏐🏆️🏆️🏆️ විද්‍යාලෝක නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි ලකුණු පුවරුව. 🏅විජය නිවාසය - 41 🥈ගැමුණු නිවාසය - 33 🥈පැරකුම් නිවාසය - 33 🥉මහසෙන් නිවාසය - 28 ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda