2024-03-06

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි බාලක වොලිබෝල් තරග

විද්‍යාලෝක නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි බාලක වොලිබෝල් තරග අද දින පාසල් ක්‍රීඩා පිටියෙහි පැවැත්විණ. ගැමුණු ,විජය,මහසෙන්,පැරකුම් නිවාස ඊට ඉතා උද්‍ යෝගයෙන් හා ජවසම්පන්නව තරග කළ ආකාරය අපගේ කැමරා කාචයෙහි මෙසේ සටහන් විය. Score Update 2024/03/06 🏅විජය නිවාසය - 29 🥇ගැමුණු නිවාසය -23 🥈පැරකුම් නිවාසය - 20 🥉මහසෙන් නිවාසය - 18 උරෙනුර ගැටෙමින් වඩා ජවයෙන් පෙරට ඇදෙන විද්‍යාලෝක දූ පුතුන්ගේ නිවාසාන්තර ක්‍රීඩා සැණකෙළිය අවසන් වන විට ලකුණු පුවරුව මෙසේය. ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda