2023-12-09

අපොස උසස් පෙළ සඳහා ඇතුළත් වීමේ මාර්ග ගත(Online) අයදුම් පත්‍රය.

අ.පො.ස උසස් පෙළ සඳහා විද්‍යාලෝක විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම දූ දරුවන් පහත සබැඳිය ඔස්සේ online අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න. https://forms.gle/fwunXzzVRpQPzocn9