2024-03-05

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි ක්‍රිකට් සැණකෙළිය

score update විද්‍යාලෝක විද්‍ය මධ්‍ය මහා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024 අද දවස නිමාවන විට විද්‍යාලෝක විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා ලකුණු පුවරුව මෙසේ සටහන් විය 🏅විජය නිවාසය - 15 🥇ගැමුණු නිවාසය -13 🥈පැරකුම් නිවාසය - 12 🥉මහසෙන් නිවාසය - 05 stay tuned... ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda