2024-02-29

අභිමානවත් "රඟ රස හර 2024" සංස්කෘතික ප්‍රසංගයක්

බලංගොඩ පුරවරය දිදුලවන විද්‍යාලෝකයේ මිණි කිරණ වන් දූ පුතුන්ගේ රඟ සොබා 2024/02/29 දින ඉතා උත්කර්ෂවත් හා අභිමානවත් "රඟ රස හර 2024" සංස්කෘතික ප්‍රසංගයක් ලෙස විද්‍යාලෝක වේදිකාවේ මෙසේ රඟ දැක් වූ වගයි. "රඟ රස හර 2024" Part 01 ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda "රඟ රස හර 2024" Part 02 ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda