2024-02-08

උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය

ර/ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය 2024/02/08 වන අද දින අප පාසලේ ප්‍රධාන ශාලාවේදී ඉතා අභිමානවත් අයුරින් පවත්වන ලදී. උසස් පෙළ නවක සිසුන් සඳහා සුභ පැතුම් එක් කරමින් විද්‍යාලෝක පවුලට ඔබ සියලුදෙනා ඉතා ගෞරවයෙන් හා සෙනෙහසින් පිළිගනිමු. ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda