2024-02-14

congratulations mrs.Praveena Koralegoda

ර/බල/විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ ජර්මන් විෂයභාර ආචාරිනී ප්‍රවීනා කෝරලේගොඩ මහත්මිය 2024/02/02 සිට 2024/02/04 දක්වා ඉන්දියාවේ චෙන්නායි හි පැවති දකුණු ආසියාතික ජර්මානු භාෂා ගුරු සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඇයට විද්‍යාලෝක පවුලේ උණුසුම් සුභ පැතුම් පිරිනමමු !!! ©️ FOCUS VCC - Vidyaloka Central College Balangoda