2024-01-20

සන්තුෂ් උපමාල් ශිෂ්‍යයා ,ශ්‍රි ලංකා ගුවන් හමුදා අංශය වෙත තේරී පත්වී ඇත.

ර/ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාල ඉතිහාසයේ ,ශිෂ්‍යභට අංශය, අ.පො.ස.උසස් පෙළ අංශය ,යන අංශයන් හි නව පිටුවක් පෙරලමින් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධි පාඨමාලාව සදහා විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩය මාණ්ඩලික සැරයන් සහා 2022 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස කටයතු කල, සන්තුෂ් උපමාල් ශිෂ්‍යයා , තෝරාගැනීමේ පරීක්ෂණ සියල්ලෙන්ම සමත් වී ,2024./01/24 දින ආරම්භ වන ශ්‍රි ලංකා ගුවන් හමුදා අංශය වෙත තේරී පත්වී ඇති බව සතුටින් දැනුම් දෙමු.. ( ශිෂ්‍යභට අංශය).