2024-01-01

🎆 ඔබ සැමට සුභ නව වසරක් වේවා ! 🎆

2023 වර්ෂයේදී විද්‍යාලෝක නාමය ඉහලින්ම ඔසවා තැබීමට ඇප කැප වූ විදුහල්පතිතුමා / තුමිය, නියෝජ්‍ය විදුහල් පතිතුමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් , ආදරණීය විද්‍යාලෝක දූ දරුවනි ඔබ සියලු දෙනාටත් ස්තූතිවන්ත වන අතර,2024 වර්ෂය විද්‍යාලෝක නාමය මීටත් වඩා ඉහළට ඔසවා තැබීමට ඔබ අප සියලු දෙනාටම අවැසි ශක්තිය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කර සිටමු ! 💐 🎆 ඔබ සැමට සුභ නව වසරක් වේවා ! 🎆