2023-12-13

2022(2023) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්, සමත්, අසමත් සියලූම දූ දරුවනි

2022(2023) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්, සමත්, අසමත් සියලූම දූ දරුවනි.... ඔබගේ උසස් අධ්‍යාපන ඉලක්කය නිවැරදිව තෝරා ගන්නේ කෙසේදැයි හරියටම දැනගන්න දෙසැම්බර් 13 වැනිදා උදේ 8.30ට විද්‍යාලෝක විද්‍යාලීය ප්‍රධාන ශාලාවට පැමිණෙන්න. මෙම ඇරයුම බළන්ගොඩ ප්‍රදේශයේ (විද්‍යාලෝක විද්‍යාලයේ සහ විද්‍යාලෝක විද්‍යාලයේ නොවන) 2022(2023) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ සඳහා මුහුණ දුන් ආදරණීය දූ දරුවන් ඔබ සියලු දෙනාටමයි.